Asbandum Dope Skain ftnadiya ඇස්බà·à¶±à·Šà¶¯à·”ම් Lyrics
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=W9_NTAoLd-A
Asbandum - Dope Skain ft.nadiya | ඇස්බැන්දුම් | Lyrics • ❤️මගෙ ආසම සුපිරිම රැප කියපු වැඩ්ඩො ටිකට ආචාරය ❤️ • 💞A lyric by Unique Beats • 🌷Subscribe for more🌷 • 🌷Click The bell icon🌷 • සබ්ස්ක්‍රයිබ් කරගෙන යමල්ලා සෙට් එක❤️ • 💞ආදරෙයි හැමෝටම • ❤️නැවත සෙට්වෙමු වීඩියෝ එකක්❤️ • රැපේ පදටික🎶 • වාසියෙ සීමවක් දකින්න බෑ ලං වෙන්නෙ දහසක් පිරිස • සමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ පවසන්නෙ උබලා පිනිස • හදන්න බැ හිත නම් බිදිච්ච කරන්නෙපා උබ කාවවත් විනිශ්‍ය • තමන් ලග වැරදි තියන් තව එකෙක්ට දික් කරන් ඉනනෙපා ඇගිල්ල • • වැරැද්ද නම් වැරැද්ද කව්ද කරන්නෙ කින්ද මන්ද වැඩක් නෑ ජාතකෙ • මස් නැති බත් කට කන්න බැරි උපාසක ගතිය නොදකින් • පහු වෙද්දි අවෘදු විස්සක්ම හැමදේකින්ම වින්දෙම අත්දැකීම් • පසු කරං ගියත් කාලෙ අවසානෙ සමුදෙන්න හිතක්නෑ තිබ්බෙ නෑ මතකෙන් • • සුලගට පාවෙයි වරාමල • තුරුම්පු හලලා ගැහුවා කලාබර • මගෙත් එක්ක තරග කරලා ගොඩක් කොල්ලො මෙ සෙල්ලමේ වෙලා විඩාබර • අද නෙමෙයි හෙට ප්‍රතිඵල • වෙලා දඟලන්න එපා කලබල • උබයි මමයි අහස පොලව වගෙ ඒ තරම් දුරකට සමානයි පරතරේ • • ඇස්දෙක වාගෙන මං • බලන්නෙ අවදානයක් අරං • උබලා කාරිය කෙරෙනකන් • ලගින්නෙ වාසිය තියනකන් • අතපාලා නෑමං කාට උනත් හිතේ ලියන් ඉන්නේ හිනාවෙලා කට කොනින් එරෙව්වට බං • දෙයක් නැති වෙන්න දෙන්නෑ අවදානෙන් බලන් ඉන්නෙ ජීවිතේ තියනකන් • • ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ • එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ • අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන් • මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ • • ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ • එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ • අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන් • මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ • • වට වෙලා බලපං තොරනෙ එලිය නෙමෙයි බං ජාතකේ • හිනාව යට ගුලි කරං මාරකේ කව්රුත් දැං බොරු හිනාවක්නෙ පා කරේ. • නපුරු සමාජෙ විෂම මිනිස්සු එක්කම ඉඳලමයි හිත පෑරුනෙ • නැගපං සමාජෙ කියන පාරුවෙ ගොඩවෙයන් බොරු මනස්ගාත කානුවෙං • • එකට ඉඳං රඟ පාල ලඟට වෙලා අගේ ඉඳං කන කාල • අත දීල උඩට ගත්ත අයත් ගියෙ අතේ රීල වටේ බර වැඩ දාලා • කිරි පෙව්වත් නයා යන්නෙ වෙලාවට වැඩේ දීල බඩගාල • අපිට මෙහෙම වෙලා මදි තව වෙන්න ඕන හිත හොඳ එකා වල දාලත් මදි • • වැටුනෙ නෑ අහසින් • අපි කව්රුත් ආවෙ එක පහසින් • තියං බුදු පහන උපාසක පව් කරෙ හොර රහසිං • අම්ම වෙලා දාසි • මොල වල පාසි • අදාල නෑ ආසි මගේ ගාව වාසි දුප්පත් සල්ලි හමුදාවක් වගේ නාසී ah • • කුහකයො අලි වගේ දැං මෙ වචන හෙන්ඩුවක් • දැඟලුවොත් යාලු මේවා තොන්ඩුවක් හොල්ලනව සෙල්ලම පොරොන්දුවක් ඇවිදින්නෙ වැටි වැටි ඉද්දි පැරදුනා ඇති වෙන්න හාරං යන්නෙ යාලු මං දැං ඉල්ලමක් • බිත්ති හතරට කොටු වෙලා කනාමැදිරි එලි වලිං ලෝකෙ දකින උංට වෙයි පන්දමක් මේක • • ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ • එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ • අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන් • මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ • • ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ • එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ • අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන් • මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ • 🌿 • 💞එහෙනම් හැමෝටම බුදුසරණයි💞 • Hash Tags⚠️ • #Asbandum #Dopeskain #Nadiya #ඇස්බැන්දුම් #UniqueBeats #Asbandumrap #Dopeskainraps #NewSinhalaRaps #Betssinhalaraps #sinhalaraps2021 #Mostpopularsinhalarapsin2021 #Shanputha #Uzisandeera #MasterD #Costa #SinhalaRaps #වාසියෙ_සීමවක්_දකින්න_බෑ #Dopeskain #Drulz #Kelwiz #
#############################
